ප්‍රශ්නය
Dctr mage cousine sister pregnant Dan 3mnths wenawa.eya dctr laga scan eken danagena tynawa eyage bade gediyak kiyala.dctr kwalu bayawenna deyk na kyala.paressam wenna kwalu.MTA me gana danagnna on a.meka risk ekakda
පිළිතුර
ගෙඩිය තිබෙන අවයවය අනුව කල හැකි දේ වෙනස් වෙනව. ඩිම්බ කෝෂයක විශාල ගෙඩියක් ඇතිනම් ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනව.