VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
docter witin wita denana yati bade wedanawa baba herena wita denena wedanawada..... shoni kuharaye babage hisa pihitimadi athi wana wedanawada pAlamuwen denenne.... daruwek bihi wi…
ගර්භාෂයේ මාංශ පේශි විටින් විට සංකෝචනය වෙන විට වේදනාවක් ඇති වෙනව. බබාගේ චලන වලට මෙය සම්බන්ධ නැහැ. දරු ප්රසූතිය සඳහා ගත වෙන කාලය එකිනෙකාට වෙනස් වෙනව.
docter mata dilivery date eka me mase 26. mage baba herila kiwwa inne.... a nisa baba onema mohothaka buhi wiya hekida..... eka babata prashnayakda docter....
ඔව්. සති තුනකට පෙර බිහිවීම දරුවාට ගැටළුවක් වෙන්නේ නැහැ.
docter prasawa wedawa.. daragatha noheki yati bade wedanawakda..... water bag eka nokedi prasutha wedanawa aaa hekida.....
ඔව්. water bag එක කැඩීමට පෙර ප්රසව වේදනා ඇතිවිය හැකියි. මෙය යටි බඩේ මෙන්ම කොන්දේ වේදනාවක් ලෙස දැනෙනව.
Sir api marry karala 2 1/2 years wenawa. Thama babala ne. Man 1 1/2 years pamana beheth gaththa. Dimba merima adui kiyala follistim tablet dunna. Namuth conceive une ne. Man hcg dy…
ලැපරොස්කොපි ක්රමයට ෆයිබ්රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට අවශ්ය ශල්ය උපකරණ සහ පුහුණු වෛද්ය වරු බොහෝ රෝහල් වල නැහැ. එම නිසා සාමාන්ය ලැපරොස්කොපි පරීක්ෂණයකට ලක්ව අවශ්යනම් පමණක් ෆයිබ්රොයිඩි ගෙඩිය ඉවත් කරවා ගන්න. ශල්යකර්මය නිර්දේශ කර ඇති නිසා ඊට පෙර IUI කිරීම සුදුසු…
Doctor mage husbsnge sperm count eka 26.5 millions/ml.volume is 2.1 ml.doctor mata danaganna one meya normal Babel hadinata ptamanawathda?nathnam iui e kakata Hanna weida?
මෙය සාමාන්ය ලෙස ගැබ් ගැනීමට ප්රමාණවත්
dr mm daruwrku balaporoththuwen sitimi me aueudde maul masa wala saru dawaswala ekathu uwath wenasak nethi nisa api vog dr kenek meet una ehidi mata dimba morana pethi ha mahaththy…
කලින් පිළිසිඳ ගැනීම ප්රතිකාර වලින් පසු සිදුවූ නිසා නැවත ප්රතිකාර ආරම්භ කිරීම වඩා සුදුසුයි.
Dr how much will be the charges for ivf
It depends on the ivf center and the doctor. Usually it costs about 700000.
වෛද්යතුමනි එකම ලේ වර්ගයක් ඇති දෙදෙනෙක් විවාහ වුවහොත් ඒ දෙදෙනාගේ එකතුවීමෙන් ලැබෙන දරුවන් අංගවිකල වන බව මතයක් මා අසා තිබෙනවා.එහි සත්යක් තිබේද
නැහැ. මෙහි කිසිම සත්යතාවයක් නැහැ.