ප්‍රශ්නය
Sir api marry karala 2 1/2 years wenawa. Thama babala ne. Man 1 1/2 years pamana beheth gaththa. Dimba merima adui kiyala follistim tablet dunna. Namuth conceive une ne. Man hcg dye test ekath kala.. Eka normal. Husband ge reports walath getaluwak ne kiwwa. Mata friboid ekak tiyenawa kiwwa. Mage doctor kiyanawa leperascopy test 1k karamu kiyala. Namuth eken friboid eka aran danna belu. Wenath getalu tibedei pariksha kireemak pamanak sidu kala heki bawa pawasanawa.. Ma sitina thathwaya matha meya sidu kala yuthu deyakda? Government hospitial wala friboid iwath kireema sadaha leperascopy test 1yoda noganida? Laperascopy test eka sudu nokara iui ekak sidu kirimen ehi sarthaka bawayak tibeda? Thank u sir.
පිළිතුර
ලැපරොස්කොපි ක්‍රමයට ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරු බොහෝ රෝහල් වල නැහැ. එම නිසා සාමාන්‍ය ලැපරොස්කොපි පරීක්ෂණයකට ලක්ව අවශ්‍යනම් පමණක් ෆයිබ්‍රොයිඩි ගෙඩිය ඉවත් කරවා ගන්න. ශල්‍යකර්මය නිර්දේශ කර ඇති නිසා ඊට පෙර IUI කිරීම සුදුසු නැහැ.