නම: ga*** | වයස: 25
ගැටළුව

docter prasawa wedawa.. daragatha noheki yati bade wedanawakda..... water bag eka nokedi prasutha wedanawa aaa hekida.....

පිළිතුර


ඔව්. water bag එක කැඩීමට පෙර ප්‍රසව වේදනා ඇතිවිය හැකියි. මෙය යටි බඩේ මෙන්ම කොන්දේ වේදනාවක් ලෙස දැනෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)