Skip to main content
ප්‍රශ්නය

වතුර බෑග් එක කැඩෙන්න කලින් ප්‍රසව වේදනා එනවද?

Can labour pains start before the water bag breaks?

docter prasawa wedawa.. daragatha noheki yati bade wedanawakda..... water bag eka nokedi prasutha wedanawa aaa hekida.....

අසන ලද්දේ: ga*** · වයස 25

ඔව්. water bag එක කැඩීමට පෙර ප්‍රසව වේදනා ඇතිවිය හැකියි. මෙය යටි බඩේ මෙන්ම කොන්දේ වේදනාවක් ලෙස දැනෙනව.