Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter witin wita denana yati bade wedanawa baba herena wita denena wedanawada..... shoni kuharaye babage hisa pihitimadi athi wana wedanawada pAlamuwen denenne.... daruwek bihi wimata kopamana kalayak gatha weda

අසන ලද්දේ: ga*** · වයස 25 · 482 views

පිළිතුර

ගර්භාෂයේ මාංශ පේශි විටින් විට සංකෝචනය වෙන විට වේදනාවක් ඇති වෙනව. බබාගේ චලන වලට මෙය සම්බන්ධ නැහැ. දරු ප්‍රසූතිය සඳහා ගත වෙන කාලය එකිනෙකාට වෙනස් වෙනව.