VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
Dr. Garbaniya kalayedi mul masa waladi gaslabu, annasi vani palathuru kanna hoda nadda
පිළිතුර
පිළිතුර කියවන්න
මෙම පලතුරු වලින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.
ගැටළුව
Dr. Man masa 5ka gebini mawak.garbani kale di babatath mawatath apahasuwak nomathiwa hoda nindak labagenimata haki sleeping position Gena danuwath karanna puluwanda Thank you
පිළිතුර
පිළිතුර කියවන්න
වම් පසට හෝ දකුණු පසට හැරී නිදා ගැනීඹ සුදුසුයි.
ගැටළුව
Doctor, mama wiwahawela maasa 4k wenawa. Daruwek balaporuththuwen sitiyat thawamat a balaporoththuwa ituwi nehe. Mage osap chakrayat kramaanukulawa sidu wena athara wiwaha wu dina…
පිළිතුර
පිළිතුර කියවන්න
කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම පමා වෙන්න පුළුවන්. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට නම් පරීක්ෂණ අවශ්යයි.
ගැටළුව
Dr, man marry karala masa 10k wenava.mage periods issara idalama hama masema haddenay naha, man dr kenk lanagata gya aya tyroid n ultra sound scan uth karala. Mata behethak dunna G…
පිළිතුර
පිළිතුර කියවන්න
මෙම ඖෂධය ලබා දීමට හේතුව පැහැදිලි නැහැ. පරීක්ෂණ වාර්තා අනුවයි ඉදිරියට ගතයුතු ප්රතිකාර නිර්දේශ කල හැකි වෙන්නේ.
ගැටළුව
doctor mama marry karala awurudu 3k.. meeta maasa 4 kata kalin pregnant kiyala danagaththa.. october wala maasa 3 scan eka karata passe H Mole ekak kiyala operation ekak kala.. dan…
පිළිතුර
පිළිතුර කියවන්න
පුළුවන්. නැවත ගැබ් ගැනීමට ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් මත කටයුතු කරන්න.
ගැටළුව
Sir mata baba labila masa 2i. Forseps ekakin labune. Tamat tika tika bleed wenawa. Idala hitala badat ridenawa. Meya pratikara gatha yuthu tathwayakda
පිළිතුර
පිළිතුර කියවන්න
මේ ගැන පරීක්ෂා කිරීමකින් තොරව උපදෙස් දීමට අපහසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
ගැටළුව
dr . mata hcg 5000 injection gahuwe octomber 20 . dr mama pegnantda kiyala kawadata wageda balaganna puluwan mata apahu periods hadenna tiyenne november 10..edina pasuwi nawatha da…
පිළිතුර
පිළිතුර කියවන්න
නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්රා පරීක්ෂාකර බලන්න.
ගැටළුව
Doctor mage lingashitha predesa serin sereta kasanaw. Api alutha marry kala nisada nethnam prathikara gatha uthuda.
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව ප්රතිකාර නිර්දේශ කිරීම අපහසුයි.