විවාහ වී මාස කිහිපයක් ගැබ් නොගන්නේ ඇයි?
Why is there no pregnancy a few months after marriage?
Doctor, mama wiwahawela maasa 4k wenawa. Daruwek balaporuththuwen sitiyat thawamat a balaporoththuwa ituwi nehe. Mage osap chakrayat kramaanukulawa sidu wena athara wiwaha wu dina sitama folic acid pethida bawitha karanawa. Mata denaganimata awashya wanne thawamat mama geb genimak sidu nowanne aida kiyai.
කිසිම හේතුවක් නොමැතිවත් ගැබ් ගැනීම පමා වෙන්න පුළුවන්. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට නම් පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?