Skip to main content
ප්‍රශ්නය

hCG එන්නතෙන් පසු ගැබ් ගෙනදැයි ටෙස්ට් කරන්නේ කවදාද?

After an hCG injection, when can a pregnancy test be done?

dr . mata hcg 5000 injection gahuwe octomber 20 . dr mama pegnantda kiyala kawadata wageda balaganna puluwan
mata apahu periods hadenna tiyenne november 10..edina pasuwi nawatha dawas kiyakin urin test kara baliya uthuda..

අසන ලද්දේ: ne*** · වයස 28

නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂාකර බලන්න.