Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Man masa 5ka gebini mawak.garbani kale di babatath mawatath apahasuwak nomathiwa hoda nindak labagenimata haki sleeping position Gena danuwath karanna puluwanda Thank you

අසන ලද්දේ: Pr*** · වයස 29 · 503 views

පිළිතුර

වම් පසට හෝ දකුණු පසට හැරී නිදා ගැනීඹ සුදුසුයි.