ඔසප් වීම හැම මාසෙම නැත්නම් ගැබ් ගන්න ප්රතිකාර ඕනද?
If periods don't come monthly, is treatment needed to conceive?
Dr, man marry karala masa 10k wenava.mage periods issara idalama hama masema haddenay naha, man dr kenk lanagata gya aya tyroid n ultra sound scan uth karala. Mata behethak dunna Glucophage kyla dawasata 1k ganay ekai folic acid ui. Mata balala haddanna amuruda dr?
මෙම ඖෂධය ලබා දීමට හේතුව පැහැදිලි නැහැ. පරීක්ෂණ වාර්තා අනුවයි ඉදිරියට ගතයුතු ප්රතිකාර නිර්දේශ කල හැකි වෙන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?