Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

IOI කිරීමෙන් පසුව ලේ කහට හා සුදු පාට ද්‍රාවණයක් පිට වන්නෙ කුමක් නිසාද.එම තත්ත්වය සාමාන්‍ය ද.

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්

Bh*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage gabata sathi 36idina 2k.mata Dina Dunne December 2.eth vog sir kiwwa me mase 15 admit wenna kiyala babage bara adui kiyala bara 2kg 137g.k.meka prashnayakda .

පිළිතුර

මෙය නැවත ස්කෑන් පරීක්ෂණයක් කර තහවුරු කර ගත යුතු වෙනව. රෝහලේ නැවතී වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Ac*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata danata masa 2k period hadune na..Mama tawama wiwaha wela na..Mama beheth gatta dawas 3kata beheth dunna..eta passe dawas 3 athulatha hadanawa kiuwata hari giye na.Mama…

පිළිතුර

මෙයට හේතුව දැන ගැනීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. හෝමෝන ඖෂධයක් ලබා ගෙන නතර කල පසුව සාමාන්‍යයෙන් ඔසප් වීම සිදුවෙනව.

Ud*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. matath fibroid problem thiyanawa. mata private ekeng karanda amarui. mama inne jaffna. Jaffna G H ekeng karanda one year wait karanda onaylu. Doctor if you can pls help me to g…

පිළිතුර

එම රෝහලේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

ch*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

geb genima sada dawas kiyak yanawada.

පිළිතුර

ශුක්‍රාණු සහ ඩිම්බට එක්වූ වහාම සංසේචනය සිදු වෙනව. එය ගර්භාෂයේ තැන්පත් වීමට දින 4ක් පමණ ගත වෙනව.

di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි අපි විවාහ වෙලා දැනට මාස 03කි.දරුවෙක් අපේක්ෂාවෙන් සිටින නිසා උපත් පාලන ක්‍රම අනුගමනය කරේ නැහැ. නමුත් මීට මාසක සිට මා ඔසප් වීමේදී, අවසාන දවස් කිහිපයේදී කළු පාට හුරු දියර…

පිළිතුර

ඔබට ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර අවශ්‍යනම් පමණක් ඖෂධ ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

නි*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Abortion 1kin passe pregnant wenna kochchara kal yanawada

පිළිතුර

නැවත ඔසප්වීමට පෙර වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata samanya menses wena dawase menses una dawas thunak thibba le kalith gya,konda ridena ewa yatibada ridena e lakshana thibba.eth doctor mata menses wela dina 3kata pasu a…

පිළිතුර

මෙයට හේතුව ගැබ් ගැනීමක්දැයි හරියටමම කියන්න බැහැ. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ka*** · වයස 21
පිළිතුර කියවන්න