ෆයිබ්‍රොයිඩ් සැත්කමක් රජයේ රෝහලකින් ඉක්මනට කරගන්නේ කොහොමද?
How can a fibroid operation be done sooner in a state hospital?
Dr. matath fibroid problem thiyanawa. mata private ekeng karanda amarui. mama inne jaffna. Jaffna G H ekeng karanda one year wait karanda onaylu.
Doctor if you can pls help me to get a operation at kilinochchi G H. pls Dr. suggest me a dr. in kilinochchi G H.
baby th ne matta. marry karala 13 years. 2 times miscarriage.
එම රෝහලේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂයේ පොඩි වතුර ගෙඩියකට ප්‍රතිකාර ඕනද?Does a small water cyst on the ovary need treatment?
ස්කෑන් එකේ පැලෝපීය නාල වල ගෙඩි පෙනුනොත් ඒකට හේතු මොනවද?What causes lumps in the fallopian tubes seen on a scan?
යෝනියේ වතුර ගෙඩියක් සැත්කමක් නැතුව බෙහෙතින් අයින් වෙනවද?Can medicine remove a vaginal water cyst without surgery?
4.5cm ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?Can a 4.5 cm fibroid be cured without surgery?