VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr man sathi 10k 11k wage pregnt kenek. Mata doc nitharama hachchin yanawa. Ewaleta bade paththak ridenna gannawa. Dr eka mage babata prashnayakda?
නැහැ. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.
mage dimba moranne ne kiyala Levis 7.5 k masa 3k mata dunna.ath dimba moranne ne.mata laparoscopi akak karala dimba kosha puchchanna oni kiuwa.ahema nokara wena prethikara nedda.
නික්ෂේපන ඖෂධ මගින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට හැකියාව තිබෙනව.
eda hita bade ten ten wala kesana gatiyak enawa.nabiya wateta kasana gatiya wedi.tadha bala vidihata nounath ei ehema wenne kiyala dena ganna kemathi.
ඔබ ගර්භණී නම් එම කාලයේ සමේ සිදුවෙන වෙනස්කම් නිසා මේ වගේ කැසීමක් ඇති වෙනව. අපහසු නම් ඒ සඳහා ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
Docter mata sathi 28 .glocos bila .sini baluwahama 197 kiwwa docter a gana godak wadida adu karagnna mokadda karanna oni.
ඔව්. මෙය ඔබේ වෛද්ය වරයාට පෙන්වා ඉක්මනින් සුදුසු ප්රතිකාර ලබා ගන්න. ඖෂධ ප්රතිකාර මෙන්ම ආහාර පාලනය කිරීමත් අවශ්යයි.
DOCTER MAMA BADALA AURUDU 2K WENAWA. THAMA BABALA NE. LAPARASCOPY SATHKAMA KERUWA. EKEDI KIUWA POLYSISTIC THIYANAWA KIYALA, NAMUTH DAN EHEMA THATHWAYAK NAHA, CLOMIFINE KIYANA BEHET…
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙනව. ඒ වගේ අවස්ථාවල IUI වැනි ප්රතිකාර ක්රමයක් සුදුසුයි.
Doctor mata 2016.10.06 daruwa labuna wedamaha palleha thibila nisa sathi 29i daruwata.c-cection birth ekaka.icu lamaya dawas 5k idala nathi una. mata danaganna one mata kochchara k…
ගර්භාෂයේ කැලැල සම්පූර්ණයෙන් සුව වීමට කාලයක් ගත වෙන නිසා තව වසරකින් පමණ නැවත ගැබ් ගැනීම වඩාත් සුදුසුයි.
docter... prasutha wedanawa athi kirimata laba dena yoni margayata athul karana pethi pilibadawa denuwath kala hekidA... godak pin oba thumata
ප්රොස්ටගැන්ඩින් කියන ඖෂධය අඩංගු පෙති මේ සඳහා භාවිතා කරන්නේ. එමගින් ගැබ් ගෙල විවෘත වීමත් මෘදු වීමත් සිදු වෙනව. ගර්භාෂය සංකෝචනය වෙන නිසා විටින් විට වේදනාවක්ද ඇති වෙනව. කලාතුරකින් ගර්භාෂය අධික ලෙස සංකෝචනය වෙන විට දරුවාට හානිකර විය හැකි නිසා දරුවාගේ හෘද ස්පන්දනය…
docter mana 37 pregnat... docter me kalaye cool wathura bimen babata sema hedena bawa sathyakda..
නැහැ.