Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ පුච්චන සැත්කම නොකර වෙන ප්‍රතිකාරයක් තියෙනවද?

Is there an alternative to ovarian drilling surgery?

mage dimba moranne ne kiyala Levis 7.5 k masa 3k mata dunna.ath dimba moranne ne.mata laparoscopi akak karala dimba kosha puchchanna oni kiuwa.ahema nokara wena prethikara nedda.

අසන ලද්දේ: Nu*** · වයස 26

නික්ෂේපන ඖෂධ මගින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට හැකියාව තිබෙනව.