ප්‍රශ්නය
Doctor mata 2016.10.06 daruwa labuna wedamaha palleha thibila nisa sathi 29i daruwata.c-cection birth ekaka.icu lamaya dawas 5k idala nathi una. mata danaganna one mata kochchara kalekin ayemath daruwek hadanna puluwan weida.
පිළිතුර
ගර්භාෂයේ කැලැල සම්පූර්ණයෙන් සුව වීමට කාලයක් ගත වෙන නිසා තව වසරකින් පමණ නැවත ගැබ් ගැනීම වඩාත් සුදුසුයි.