Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ සීතල වතුර බිව්වම බබාට සෙම හැදෙනවද?

Does cold water in pregnancy give the baby phlegm?

docter mana 37 pregnat... docter me kalaye cool wathura bimen babata sema hedena bawa sathyakda..

අසන ලද්දේ: an*** · වයස 25

නැහැ.