බඩේ සහ පෙකණිය වටේ කැහෙන්නේ ඇයි?
Why does the tummy itch around the navel?
eda hita bade ten ten wala kesana gatiyak enawa.nabiya wateta kasana gatiya wedi.tadha bala vidihata nounath ei ehema wenne kiyala dena ganna kemathi.
ඔබ ගර්භණී නම් එම කාලයේ සමේ සිදුවෙන වෙනස්කම් නිසා මේ වගේ කැසීමක් ඇති වෙනව. අපහසු නම් ඒ සඳහා ප්රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?