Skip to main content
ප්‍රශ්නය

කිවිසුම් යද්දී බඩේ රිදෙන එක බබාට ප්‍රශ්නයක්ද?

Is belly pain when sneezing a problem for the baby?

Dr man sathi 10k 11k wage pregnt kenek. Mata doc nitharama hachchin yanawa. Ewaleta bade paththak ridenna gannawa. Dr eka mage babata prashnayakda?

අසන ලද්දේ: An*** · වයස 23

නැහැ. ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.