නම: Sa*** | වයස: 26
ගැටළුව

Docter mata sathi 28 .glocos bila .sini baluwahama 197 kiwwa docter a gana godak wadida adu karagnna mokadda karanna oni.

පිළිතුර


ඔව්. මෙය ඔබේ වෛද්‍ය වරයාට පෙන්වා ඉක්මනින් සුදුසු ප්‍රතිකාර ලබා ගන්න. ඖෂධ ප්‍රතිකාර මෙන්ම ආහාර පාලනය කිරීමත් අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)