ඩිම්බ මෝරුවත් ගැබ් නොගත්තොත් ඊළඟට කුමක් කරන්නද?
Ovulation happens but no pregnancy — what next?
DOCTER MAMA BADALA AURUDU 2K WENAWA. THAMA BABALA NE. LAPARASCOPY SATHKAMA KERUWA. EKEDI KIUWA POLYSISTIC THIYANAWA KIYALA, NAMUTH DAN EHEMA THATHWAYAK NAHA, CLOMIFINE KIYANA BEHETHA BILA OVEDAC INJECTION EKA GAHANAWA, DIMBATH MORANAWA, ETH THAWAMA PRATHIPALAYAK NE,
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙනව. ඒ වගේ අවස්ථාවල IUI වැනි ප්රතිකාර ක්රමයක් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?