ප්‍රශ්නය
වෛද්‍යතුමනි අපි විවාහ වෙලා දැනට මාස 03කි.දරුවෙක් අපේක්ෂාවෙන් සිටින නිසා උපත් පාලන ක්‍රම අනුගමනය කරේ නැහැ. නමුත් මීට මාසක සිට මා ඔසප් වීමේදී, අවසාන දවස් කිහිපයේදී කළු පාට හුරු දියරයක් වැගිරෙයි. එය ඉතා දුර්ගන්ධයකින් ද යුක්තයි. මෙම මාසයේදී ඔසප් වීමේදී මට ක්ලාන්ත ගතියක් ඇති වී රෝහලකට ඇතුලත් වී සේලයන් පවා ගැනීමට සිදු උනා. යටි බඩ තදින් කැක්කුම ද ගත්තා.(ඹසප් චක්‍රෙය් අක්‍රමිකතා නොමැත.) මේ සඳහා මා ඉදිරියේදී කුමක් කල යුතුද?
පිළිතුර
ඔබට ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර අවශ්‍යනම් පමණක් ඖෂධ ප්‍රතිකාර ගැනීම සුදුසුයි.