Skip to main content
ප්‍රශ්නය

අවිවාහක කෙනෙකුට මාස 2ක් ඔසප් නොවෙන්නේ ඇයි?

Why would periods stop for two months?

Doctor mata danata masa 2k period hadune na..Mama tawama wiwaha wela na..Mama beheth gatta dawas 3kata beheth dunna..eta passe dawas 3 athulatha hadanawa kiuwata hari giye na.Mama aya a doctor hambuna..Dan beheth wadi karala dunna..dawas 3kata..mata bayai mokuth asanipayakda kiyala..pahadili karala denna docter. .

අසන ලද්දේ: Ud*** · වයස 23

මෙයට හේතුව දැන ගැනීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. හෝමෝන ඖෂධයක් ලබා ගෙන නතර කල පසුව සාමාන්‍යයෙන් ඔසප් වීම සිදුවෙනව.