Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉවර වී දවස් 3කින් ලේ බිංදු ගියොත් ගැබ් ගෙනද?

Blood drops 3 days after a period ended - is it pregnancy?

Doctor mata samanya menses wena dawase menses una dawas thunak thibba le kalith gya,konda ridena ewa yatibada ridena e lakshana thibba.eth doctor mata menses wela dina 3kata pasu aya lebindu 5k withara gya.
1ehema wenna puluwn da?
2ehema wenne ai?
3meya gab ganeemak da?

අසන ලද්දේ: Ka*** · වයස 21

මෙයට හේතුව ගැබ් ගැනීමක්දැයි හරියටමම කියන්න බැහැ. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.