Skip to main content
ප්‍රශ්නය

සති 36දී බබාගේ බර කිලෝ 2යි නම් ප්‍රශ්නයක්ද?

Is it a problem if the baby weighs only 2 kg at 36 weeks?

Doctor mage gabata sathi 36idina 2k.mata Dina Dunne December 2.eth vog sir kiwwa me mase 15 admit wenna kiyala babage bara adui kiyala bara 2kg 137g.k.meka prashnayakda .

අසන ලද්දේ: Ac*** · වයස 23

මෙය නැවත ස්කෑන් පරීක්ෂණයක් කර තහවුරු කර ගත යුතු වෙනව. රෝහලේ නැවතී වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.