Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ ලේ මිශ්‍ර සුදු ශ්‍රාවයක් යන එක සාමාන්‍යද?

Is a blood-stained white discharge after IUI normal?

IOI කිරීමෙන් පසුව ලේ කහට හා සුදු පාට ද්‍රාවණයක් පිට වන්නෙ කුමක් නිසාද.එම තත්ත්වය සාමාන්‍ය ද.

අසන ලද්දේ: Bh*** · වයස 27

මෙය සාමාන්‍ය තත්වයක්