VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
වෛද්යතුමනී ,ගැබ් ගැනීමට පෙර යකඩ සහා කැල්සියම් පෙති ගැනීම හිතකරද ?එය පිළිසිඳගැනීමට බාධාවක්ද ?එසේ ගැනීම ශරීරයට කොතරම් හිතකරද ?
එය අත්යාවශ්ය නැහැ. නමුත් ඉන් හානියක් වෙන්නෙත් නැහැ.
වෛද්ය තුමනි ගර්භනී භාවයේ ලක්ෂණ මොනවද..අන්තිමට මට හැදුනේ ගිය මාසේ 10 මෙි මසේ තවම නෑ. විටින් විට පොඩි වෙිදනාවන් සමගම සුදු පාටට පිට වෙනවා,මට මෙයට පිළිතුරක් ලබා දෙන්න..තැන්කු.
ඔසප් වීම ප්රමාදවීම හැර අනිත් ලක්ෂණ එතරම් විශ්වාසදායී නැහැ. සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂණයක් කර බලන්න.
මග්ෙ බිරිද ගිය මාසෙ 10 වෙනි දින prostinor 2 පෙති භාවිතයට ගත්තා ගිය මස ඇග්ෙ ඔසප් කාලය 6 වනදා අවසන් විය මෙම මස ඔසප් වීම තවමත් ප්රමාදය. Urine test එකක්ද කලා එය negative ලෙස ප…
හදිසි උපත් පාලන පෙති වල හෝමෝන ක්රියාකාරිත්වය නිසා සමහරවිට ඔසප්වීම ප්රමාද වෙන්න පුළුවන්. ඒ වගේම මෙය ලබා ගත් පසුත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.
Dr...ceserion sethkamak kalavita uparima washayen babala kiyak hadanna puluwanda..3ida...ita wada heduwoth mawata eka anathurudayakaida..
ඔව්. නැවත නැවත සිසේරියන් සැත්කම සිදු කරන විට මවට සංකූලතා ඇතිවීමට ඇති අවදානම වැඩි වෙනව. එ් නමුත් සිසේරියන් සැත්කම් තුනකට වඩා අවශ්යනම් සිදුකල හැකියි.
Doctor Man 31 week gabiniyak.Eye dawasema baba dagaluwe dethun parae .adath echchara dannenne na .meya mage daruwata prashnayakda
දිගටම මේ තත්වය පවතීනම් වහාම රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.
doctor mama badala aurudu 3 wenawa mama badala masa 2n babek hitiya masa 3n baba abotin una me dakwama thana pudu kasanawa kasala tikak mirikapuwahama kiri patata diyarayak enawa m…
මෙයට හේතුව හෝමෝනවල අසාමාන්ය තත්වයක් විය හැකියි. එ් සඳහා පරීක්ෂා කර බැලිය යුතුයි.
Dr obathumangen pvt appointment ekak gatha hakida?mama inne Colombo
රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.
Dr, mama vog dr kenek gawata giya. Ehi di eya kiuwa mage bara adu kara ganna kiyala. Mokakda mama kalauththe.
බර අඩු කර ගැනීමට අාහාර පාලනය සහ ව්යායාම කිරීම අවශ්යයි. වැඩි විස්තර මෙම ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/702-pcos2.php