Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මග්‍ෙ බිරිද ගිය මාස‍ෙ 10 ව‍ෙනි දින prostinor 2 ප‍ෙති භාවිතයට ගත්තා ගිය මස ඇග්‍ෙ ඔසප් කාලය 6 වනදා අවසන් විය ම‍ෙම මස ඔසප් වීම තවමත් ප්‍රමාදය. Urine test එකක්ද කලා එය negative ල‍ෙස ප‍ෙන්විය. ම‍ෙයට හ්‍ෙතුව කුමක්ද

අසන ලද්දේ: Ro*** · වයස 24 · 665 views

පිළිතුර

හදිසි උපත් පාලන පෙති වල හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා සමහරවිට ඔසප්වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම මෙය ලබා ගත් පසුත් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව.