Skip to main content
ප්‍රශ්නය

පුද්ගලිකව චැනල් කරලා හමුවෙන්න පුළුවන්ද?

Can a private consultation be booked?

Dr obathumangen pvt appointment ekak gatha hakida?mama inne Colombo

අසන ලද්දේ: Se*** · වයස 26

රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්‍ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.