Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න කලින් යකඩ සහ කැල්සියම් පෙති ගන්න හොඳද?

Is it good to take iron and calcium before conceiving?

වෛද්‍යතුමනී ,ගැබ් ගැනීමට පෙර යකඩ සහා කැල්සියම් පෙති ගැනීම හිතකරද ?එය පිළිසිඳගැනීමට බාධාවක්ද ?එසේ ගැනීම ශරීරයට කොතරම් හිතකරද ?

අසන ලද්දේ: ති*** · වයස 23

එය අත්‍යාවශ්‍ය නැහැ. නමුත් ඉන් හානියක් වෙන්නෙත් නැහැ.