Skip to main content
ප්‍රශ්නය

ගර්භණී වීමේ මුල් ලක්ෂණ මොනවද?

What are the early signs of pregnancy?

වෛද්‍ය තුමනි ගර්භනී භාවයේ ලක්ෂණ මොනවද..අන්තිමට මට හැදුනේ ගිය මාසේ 10 මෙි මසේ තවම නෑ.
විටින් විට පොඩි වෙිදනාවන් සමගම සුදු පාටට පිට වෙනවා,මට මෙයට පිළිතුරක් ලබා දෙන්න..තැන්කු.

අසන ලද්දේ: Ch*** · වයස 26

ඔසප් වීම ප්‍රමාදවීම හැර අනිත් ලක්ෂණ එතරම් විශ්වාසදායී නැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.