Skip to main content
ප්‍රශ්නය

බබාගේ දඟලීම හදිසියේ අඩු වුණොත් ප්‍රශ්නයක්ද?

Is it a problem if the baby's movements suddenly drop?

Doctor Man 31 week gabiniyak.Eye dawasema baba dagaluwe dethun parae .adath echchara dannenne na .meya mage daruwata prashnayakda

අසන ලද්දේ: mo*** · වයස 29

දිගටම මේ තත්වය පවතීනම් වහාම රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.