Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr...ceserion sethkamak kalavita uparima washayen babala kiyak hadanna puluwanda..3ida...ita wada heduwoth mawata eka anathurudayakaida..

අසන ලද්දේ: Ni*** · වයස 30 · 414 views

පිළිතුර

ඔව්. නැවත නැවත සිසේරියන් සැත්කම සිදු කරන විට මවට සංකූලතා ඇතිවීමට ඇති අවදානම වැඩි වෙනව. එ් නමුත් සිසේරියන් සැත්කම් තුනකට වඩා අවශ්‍යනම් සිදුකල හැකියි.