Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama badala aurudu 3 wenawa mama badala masa 2n babek hitiya masa 3n baba abotin una me dakwama thana pudu kasanawa kasala tikak mirikapuwahama kiri patata diyarayak enawa meka gatalu sahagatha thathwayakda

අසන ලද්දේ: ni*** · වයස 23 · 1383 views

පිළිතුර

මෙයට හේතුව හෝමෝනවල අසාමාන්‍ය තත්වයක් විය හැකියි. එ් සඳහා පරීක්ෂා කර බැලිය යුතුයි.