Skip to main content
ප්‍රශ්නය

අලුතෙන් විවාහ වුණාම ලිංගික ප්‍රදේශය කසනවද?

Why does the genital area itch after marriage?

Doctor mage lingashitha predesa serin sereta kasanaw. Api alutha marry kala nisada nethnam prathikara gatha uthuda.

අසන ලද්දේ: Wa*** · වයස 30

මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව ප්‍රතිකාර නිර්දේශ කිරීම අපහසුයි.