ප්‍රශ්නය
බබා ලැබිලා මාස දෙකකින් පස්සෙත් ලේ යනවා නම් ප්‍රතිකාර ඕනද?
Why is there still bleeding two months after delivery?
Sir mata baba labila masa 2i. Forseps ekakin labune. Tamat tika tika bleed wenawa. Idala hitala badat ridenawa. Meya pratikara gatha yuthu tathwayakda
පිළිතුර
මේ ගැන පරීක්ෂා කිරීමකින් තොරව උපදෙස් දීමට අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.