Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mata dilivery date eka me mase 26. mage baba herila kiwwa inne.... a nisa baba onema mohothaka buhi wiya hekida..... eka babata prashnayakda docter....

අසන ලද්දේ: an*** · වයස 25 · 491 views

පිළිතුර

ඔව්. සති තුනකට පෙර බිහිවීම දරුවාට ගැටළුවක් වෙන්නේ නැහැ.