එකම ලේ වර්ගය දෙන්නෙක් විවාහ වුණොත් දරුවන් අංගවිකලද?
If both parents share a blood group, will the baby be disabled?
වෛද්‍යතුමනි එකම ලේ වර්ගයක් ඇති දෙදෙනෙක් විවාහ වුවහොත් ඒ දෙදෙනාගේ එකතුවීමෙන් ලැබෙන දරුවන් අංගවිකල වන බව මතයක් මා අසා තිබෙනවා.එහි සත්‍යක් තිබේද
නැහැ. මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?