නම: පා***� | වයස: 26
ගැටළුව

වෛද්‍යතුමනි එකම ලේ වර්ගයක් ඇති දෙදෙනෙක් විවාහ වුවහොත් ඒ දෙදෙනාගේ එකතුවීමෙන් ලැබෙන දරුවන් අංගවිකල වන බව මතයක් මා අසා තිබෙනවා.එහි සත්‍යක් තිබේද

පිළිතුර


නැහැ. මෙහි කිසිම සත්‍යතාවයක් නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)