Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr,iron tablet eka ganna hama welema vitamin c tablet ekak ho ,orange juice ekak samagama eya laba ganda oneda.mama mechchara dawasak ehema nemei kale.nikanma iron tablet eka gatht…

පිළිතුර

ඉන් යකඩ අවශෝෂනය වෙන ප්‍රමාණය අඩු වුවත් හානි කර නැහැ.

Po*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

docter mage urine test positive pharmacy walin ganna hcg stick eken thama kare. ewa positive docter.aat wamane yamk ahema sidu wenne nhe. kodde kakkuma. kate thitta gatiya wage thy…

පිළිතුර

ගර්භණී කාලයේ මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි.

ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

මම විවාහවී දැනට අවුරුදු 1යි මාස 3 ක් පමණ වෙනවා. මම අධ්‍යාපන කටයුතු හේතුවෙන් වසරක් යනකන් මිතුරි බාවිත කරා. එය ළමයි සෑදීමට බලපානවද? දැන් එය නතර කර ෆොලික් ඇසිඩ් පාවිච්චි කරනවා..

පිළිතුර

නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසුව එය පිළිසිඳ ගැනීම පමා වීමට හේතු වෙන්නේ නැහැ.

Ak*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ගර්භණී සමයේ දී යටි බඩෙ අමාරැවක් ඉද හිට එනවා හිරි වැටිමක් වගේ එම තත්වය බබාට හොද නැද්ද එය රෝගි තත්වයක් ද

පිළිතුර

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්

ku*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mage sath haviridi pirimi daruwata.kammulgaya waladuna...e nisa ohu wada ho mada saru bawayata kawadaho pathwenawada

පිළිතුර

කම්මුල් ගාය සමග වෘෂණ කෝෂ ඉදිමුමකට ලක් වුනේ නැතිනම් ඉන් හානියක් වෙන්නේ නැහැ.

An*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man marry karala masa 6i.mage hcg 1weakly positive une. Dawas 4kta passe bleed una. 6 weeks walin bleed une.scan kala.babek na kiwa. Dr man pregnant wela edala nadda. Aye koitha…

පිළිතුර

නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. මෙය ගැබ් ගැනීමක් දැයි හරියටම කියන්න අපහසුයි්‍

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

dr. Dimba moranna beth biuwa mama.ath dawas 13kin morala thibbe ne.thawa dawas 4withara yayi kiuwa.ahema welawaka pregnat veeme sambawithawak thiyanawada.

පිළිතුර

ඔව්. ප්‍රමාදවී හෝ ඩිම්බ පිටවුවහොත් ගැබ් ගැනිමට හැකියාව තිබෙනව.

Nu*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

dr danata mage urine test positive.aat dr mata hiti gamn bade kakkumk enwa. ahema wenawada pregnt unama

පිළිතුර

සමහරවිට එවැනි කැක්කුමක් ඇතිවිය හැකියි. දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටා ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් කරවා ගැනීමට සුදුසුයි.

ha*** · වයස 23
පිළිතුර කියවන්න