Skip to main content
ප්‍රශ්නය

අවුරුද්දක් මිතුරි පෙති ගත්තා නම් දරුඵලට බලපායිද?

Does a year on the pill affect having children later?

මම විවාහවී දැනට අවුරුදු 1යි මාස 3 ක් පමණ වෙනවා. මම අධ්‍යාපන කටයුතු හේතුවෙන් වසරක් යනකන් මිතුරි බාවිත කරා. එය ළමයි සෑදීමට බලපානවද? දැන් එය නතර කර ෆොලික් ඇසිඩ් පාවිච්චි කරනවා..

අසන ලද්දේ: Ak*** · වයස 28

නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසුව එය පිළිසිඳ ගැනීම පමා වීමට හේතු වෙන්නේ නැහැ.