Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට පස්සේ හිටි ගමන් බඩ කැක්කුමක් එනවද?

Can sudden tummy cramps happen when you are pregnant?

dr danata mage urine test positive.aat dr mata hiti gamn bade kakkumk enwa. ahema wenawada pregnt unama

අසන ලද්දේ: ha*** · වයස 23

සමහරවිට එවැනි කැක්කුමක් ඇතිවිය හැකියි. දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටා ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් කරවා ගැනීමට සුදුසුයි.