Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter mage urine test positive pharmacy walin ganna hcg stick eken thama kare. ewa positive docter.aat wamane yamk ahema sidu wenne nhe. kodde kakkuma. kate thitta gatiya wage thynwa. bade kakkumk nm enwa vtin vta. ai docter ahem wenne. ewagen kiywenne mn pregnt nhe kiylada

අසන ලද්දේ: ha*** · වයස 23 · 551 views

පිළිතුර

ගර්භණී කාලයේ මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂාවක් අවශ්‍යයි.