Skip to main content
ප්‍රශ්නය

කම්මුල් ගාය හැදුණු පිරිමි දරුවෙක් පස්සේ මදසරු වෙනවද?

Can mumps in a boy cause infertility later?

Mage sath haviridi pirimi daruwata.kammulgaya waladuna...e nisa ohu wada ho mada saru bawayata kawadaho pathwenawada

අසන ලද්දේ: An*** · වයස 35

කම්මුල් ගාය සමග වෘෂණ කෝෂ ඉදිමුමකට ලක් වුනේ නැතිනම් ඉන් හානියක් වෙන්නේ නැහැ.