ඩිම්බ මෝරන්න පමා වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive if ovulation is delayed?
dr. Dimba moranna beth biuwa mama.ath dawas 13kin morala thibbe ne.thawa dawas 4withara yayi kiuwa.ahema welawaka pregnat veeme sambawithawak thiyanawada.
ඔව්. ප්‍රමාදවී හෝ ඩිම්බ පිටවුවහොත් ගැබ් ගැනිමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?