Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr,iron tablet eka ganna hama welema vitamin c tablet ekak ho ,orange juice ekak samagama eya laba ganda oneda.mama mechchara dawasak ehema nemei kale.nikanma iron tablet eka gaththe.eka iron absorb karaganna prashnayakda kiyala kiyanawada doctor......

අසන ලද්දේ: Po*** · වයස 30 · 499 views

පිළිතුර

ඉන් යකඩ අවශෝෂනය වෙන ප්‍රමාණය අඩු වුවත් හානි කර නැහැ.