VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir man big girl kenek una da ideal mat palaweni mase osap vima una it a passe awruddak yanakal hadune na,awruddak Giyata passe Mata hadune eat idala masa 6n 6ta haduna ita passe m…
මෙයට කලින් ප්රතිකාර ගැනීම අවශ්ය නැහැ. දරු පිලිසිඳ ගැනීමට උත්සාහ කරන කාලයේ දී පරිීක්ෂා කර සුදුසු පරිදි ප්රතිකාර ගන්න.
Dr. මම සති 18ක මවක්.දවස් 3ක සිට මගේ යටි බඩ කොරවීමක් වැනි දෙයක් දැනෙනවා.මේ කාලයේ බබාගේ දැඟලීම දැනෙන්නේ බඩේ කුමන පැත්තටද.
එසේ පැත්තක් පැවසීම අපහසුයි. තව සති දෙකකින් පමන ඔබට චලන දැනේවි.
Dr....ape baba dawas 8k idala neti una..seaser karala baba gaththe...babage heart eke problem ekak kiwa...mehema wenna demapiyange blood gruop balapanawada..kuse inna kaledi babage…
රුධිර ගණය මෙයට බලපාන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයකින් බොහෝ අසාමාන්යතාවයන් කලින් හඳුනා ගත හැකි නමුත් එසේ සොයා ගත නොහැකි තත්වයනුත් තිබෙනව. නැවත වසරකින් පමණ උත්සාහ කරන්න.
Dr....ape baba dawas 8k idala neti una..seaser karala baba gaththe...babage heart eke problem ekak kiwa...mehema wenna demapiyange blood gruop balapanawada..kuse inna kaledi babage…
මෙයට රුධිර ගණයේ බලපෑමක් නැහැ. ස්කෑන් පරීක්ෂාවකින් දරුවගේ බොහෝ අසාමාන්යතා හඳුනා ගත හැකියි. නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනිමට උත්සාහ කරන්න පුළුවන්.
ahapu prashna walata uththara dunnata thanks doctor mama pregnut wela sathi 7di mata karant eka waduna ita dawas 3kin blad tikak giya hospital giyama babage hart eka nawathila ain…
නැහැ. එසේ වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි.
ඔබතුමා කලින් ලබා දුන් පිලිතුරු වලට ස්තුතියි.ශුක්රාණු වලට ස්ත්රියකගේ ශරීරයෙ කොපමන කාලයක් විනාශ නොවී සිටිය හැකිද?ඩ්ම්බයක් කරා ගමන් කිරිමට දින කීයක් ගත වේද?සරු කාලය තුල මෙමගින් ගණනය…
ශුක්රාණු දින පහක් පමණ සජීවීව කාන්තා ප්රජනක පද්ධතිය තුල තිබිය හැකියි. එම නිසා සරු කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක් වීම ගැබ් ගැනීමට ප්රමාණවත්
වෛද්යතුමනි මගේ වයස අවුරුදු 28 කි. ම විවාහ වී දැනට වසර 5ක් පමණි. විවාහ වී වසර 2කින් ම ගර්භණී විය. නමුත් ඉති 12 දී ගබ්සා විය. මෙලෙස තුන් වතාවක් පළමු සති 12 තුල ගබ්සා විය. මෙයට මා වෛ…
මෙයට හේතු දැන ගැනීමට පරික්ෂණ අවශ්යයි. නැවත එවැනි තත්වයක් වලක්වා ගැනීමට එය උපකාරී වෙනව. බුලත් කෑම නිසා මෙය සිදු වේ යැයි අනුමාන කිරීමට අපහසුයි.
doctor pls mata ikmanatama denaganna one. mage menses dina pahu wela denata 1 week wenawa. urine test ekak kala. riport negative. eth menses hedune ne. bada ridenawa. pregnant wela…
මෙම ලක්ෂණ වලින් පමණක් ගර්භණීදැයි පැවසීමට අපහසුයි. නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.