කුසේදී බබාගේ අභ්යන්තර අවයව හරිද කියා බලන්න පුළුවන්ද?
Can the baby's organs be checked in the womb?
Dr....ape baba dawas 8k idala neti una..seaser karala baba gaththe...babage heart eke problem ekak kiwa...mehema wenna demapiyange blood gruop balapanawada..kuse inna kaledi babage abyantra awayawa hariyata wedilada kiyala balaganna kramayak tiyanawada...tawa babek hadanna kochchara kal inna onidaa...thank u...
මෙයට රුධිර ගණයේ බලපෑමක් නැහැ. ස්කෑන් පරීක්ෂාවකින් දරුවගේ බොහෝ අසාමාන්යතා හඳුනා ගත හැකියි. නැවත ඔසප්වීමෙන් පසු ගැබ් ගැනිමට උත්සාහ කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?