Skip to main content
ප්‍රශ්නය

කුසේ ඉද්දී බබාගේ හදවතේ ප්‍රශ්න දැනගන්න පුළුවන්ද?

Can the baby's heart problems be found before birth?

Dr....ape baba dawas 8k idala neti una..seaser karala baba gaththe...babage heart eke problem ekak kiwa...mehema wenna demapiyange blood gruop balapanawada..kuse inna kaledi babage abyantra awayawa hariyata wedilada kiyala balaganna kramayak tiyanawada...tawa babek hadanna kochchara kal inna onidaa...thank u...

අසන ලද්දේ: Ni*** · වයස 30

රුධිර ගණය මෙයට බලපාන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයකින් බොහෝ අසාමාන්‍යතාවයන් කලින් හඳුනා ගත හැකි නමුත් එසේ සොයා ගත නොහැකි තත්වයනුත් තිබෙනව. නැවත වසරකින් පමණ උත්සාහ කරන්න.