Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor pls mata ikmanatama denaganna one. mage menses dina pahu wela denata 1 week wenawa. urine test ekak kala. riport negative. eth menses hedune ne. bada ridenawa. pregnant welada denaganna one.

අසන ලද්දේ: Di*** · වයස 26 · 458 views

පිළිතුර

මෙම ලක්ෂණ වලින් පමණක් ගර්භණීදැයි පැවසීමට අපහසුයි. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.