Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. මම සති 18ක මවක්.දවස් 3ක සිට මගේ යටි බඩ කොරවීමක් වැනි දෙයක් දැනෙනවා.මේ කාලයේ බබාගේ දැඟලීම දැනෙන්නේ බඩේ කුමන පැත්තටද.

අසන ලද්දේ: ma*** · වයස 25 · 403 views

පිළිතුර

එසේ පැත්තක් පැවසීම අපහසුයි. තව සති දෙකකින් පමන ඔබට චලන දැනේවි.