Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගේ වයස අවුරුදු 28 කි. ම විවාහ වී දැනට වසර 5ක් පමණි. විවාහ වී වසර 2කින් ම ගර්භණී විය. නමුත් ඉති 12 දී ගබ්සා විය. මෙලෙස තුන් වතාවක් පළමු සති 12 තුල ගබ්සා විය. මෙයට මා වෛද්‍යවරයෙකු මුණගැසු විට ඔහු පැවසුවේ මගේ ස්වාමියා බුලත්විට කන බැවින් මෙලෙස සිදුවූ බවයි . කරුණාකර මෙය පහදා දෙන්න .

අසන ලද්දේ: an*** · වයස 28 · 374 views

පිළිතුර

මෙයට හේතු දැන ගැනීමට පරික්ෂණ අවශ්‍යයි. නැවත එවැනි තත්වයක් වලක්වා ගැනීමට එය උපකාරී වෙනව. බුලත් කෑම නිසා මෙය සිදු වේ යැයි අනුමාන කිරීමට අපහසුයි.